OCT
04
සුරූපී නිළි ත්‍රිෂාලා නතාෂි 26 වැනි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ත්‍රිෂාලා නතාෂි කියන්නෙ නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුළත් නිතර කතාබහට ලක්වන තාරකාවක් කිව්වොත් හරි.
එහෙම ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න ත්‍රිෂාලාට අද දවස හරි විශේෂයි.
ඊට හේතුව අදට ඇයගේ 26 වන උපන්දිනය යෙදී තිබීම.
උපන්දිනය වෙනුවෙන් හරි අපූරු සේයා රූ එකතුවකට ද ඇය මේ විදියට පෙනී සිට තිබුණා....
195 Views
Comments