APR
19
අනර්කලීගේ චූටි දෝණිට දැන් අවුරුද්දයි, බලන්නකෝ එයා හුරතල් වෙවී උපන්දිනය සමරපු හැටි (VIDEO)

ලොකු කුඩා කවුරුත් දන්න රංගන ශිල්පිනියක් තමයි අනර්කලී ආකර්ෂා කියන්නෙ.
ඉතින් ඈ දැන් සිඟිත්තියක්ගෙ මවක්.
පසුගිය දිනෙක ඇගේ සිඟිති දියණියගෙ පළමුවැනි උපන්දිනය සමරා තිබුණා.
ඒ වීඩියෝව පහතින් බලන්න.
306 Views
Comments