සුදු ජාතික යුවළට දඩ කොලයක් වෙනුවට පොලිසියෙන් ජම්බු මල්ලක් - කවුරුත් හොයපු වීඩියෝව මෙන්න (VIDEO)

පොලීසිය කියූ සැනින් දඩ කොළනෙ මතක් වෙන්නෙ වැඩි දෙනෙක්ට.
කොහොමද දඩයක් ලියන්න නතර කරගෙන, ආපහු යන්න හැරෙද්දි රතුම රතුපාට ජම්බු මල්ලක් අතට දුන්නොත්.
මේ කියන්නෙ එහෙම කතාවක් ගැන.
අපේ රටට ආව විදේශීය යුවළකට තමයි අපූරු ආගන්තුක සත්කාරය ලැබිලා තියෙන්නෙ.
ජම්බු මල්ලක් දීලා වඩාත් හිතවත් වෙන අපේ පොලිස් මහත්වරු මේ දෙන්නත් එක්ක තවත් තොරතුරු කතා කරන්නත් අමතක කර තිබුණේ නෑ.
මේ වගේ පුංචි පුංචි දේවල් අපි අගය කළ යුත්තේම, එයින් ජාත්‍යන්තරයට යන පැහැදිලි චිත්‍රය නිසයි. ඔවුන් තවත් අපේ රටට ඇදෙන්න හේතු ගොඩනැඟෙන නිසයි....
මේ එහි සම්පූර්ණ වීඩියෝව
242 Views
Comments