ඒ දෙන්නගේ ජීවන ගමනේ තවත් විශේෂ දවසක් - තවත් ආදරණීය වුණු සමනලී ඔහු වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ඒ දෙන්නගේ ජීවන ගමනේ තවත් විශේෂ දවසක් - තවත් ආදරණීය වුණු සමනලී ඔහු වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)

ඒ දෙන්නගේ ජීවන ගමනේ තවත් විශේෂ දවසක් - තවත් ආදරණීය වුණු සමනලී ඔහු වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)

ඒ දෙන්නාගේ ආදර කතාවට අද විශේෂ දවසක්..

 

මේ කියන්න යන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන සමනකී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ යුවල ගැන කතාවක්..

 

සමනලී - ඉන්ද්‍රචාප ආදර කතාවට අදට හරියටම වසර අටක් ලු.. ඉතින් ඒ දෙන්නා හැමදාමත් වගේ ගොඩක් ආදරයෙන් මේ ගෙවුණු කාලය ගත කළා වගේම ඔවුන් දෙදෙන්නාගෙන් කලාවට ලැබුණ සේවයද ඇත්තටම ගොඩක් වටිනවා..

 

ඒ නිසාමයි ඔවුන් දෙදෙනා වටා මේ තරම් රසික පිරිසක් එකතු වෙලා ඉන්නේ.. මෙන්න බලන්නකෝ ඉතින් සමනලී ඒ ලස්සන දවස වෙනුවෙන් ඇගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා..

 

 

ඉතින් ඒ ආදරණීය යුවලට අපිත් සුබපතනවා.. 

 

 

 

 

 

 

views

1021 Views

Comments

arrow-up