පෙම්වතියට කෙළ හැලු‍වැයි කොස්තාපල්ගේ කන පැලූ සංවර්ධන නිලධාරියාට වූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

පෙම්වතියට කෙළ හැලු‍වැයි කොස්තාපල්ගේ කන පැලූ සංවර්ධන නිලධාරියාට වූදේ

පෙම්වතියට කෙළ හැලු‍වැයි කොස්තාපල්ගේ කන පැලූ සංවර්ධන නිලධාරියාට වූදේ

නිල ඇඳුමෙන් සිටි පොලිස් කොස්තාපල්වරයකුට බස් රථයක් තුළදී පහර දුන් බව කියන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් නිලධාරියා සිය පෙම්වතිය පසු පස යන බවට ඇති වූ සැකය මෙම පහරදීමට හේතුවයි.

views

230 Views

Comments

arrow-up