ප්ලග් පොයින්ට් එකේ හරි... ඇඳ යට හරි.. තව ? - ලැගුම්හල්වලට යන කපල් වලට ඇඟ හිරිවැටෙන අනතුරු ඇඟවීමක් (VIDEO)

"කුලී කාමර" එහෙම නැත්තම් "තාවකාලික නවාතැන්" බලා බොහෝ විට පැමිණෙන්නෙ පෙම්වතුන්. එහෙම නැත්තම් තාවකාලික සුවයක් බලාපොරොත්තු වෙන පිරිස්...
ඒ විදිහට එන යන බොහෝ පිරිසක් නොදන්න දෙයක් ගැනයි මේ ඇඟ කිළිපොලා යන අනාවරණය...
ලෝකේ අතිශය ජනප්‍රිය අසභ්‍ය වෙබ් අඩවි බොහෝමයක වැඩිම ඉල්ලුම පවතින්නෙ "සැඟවුණු" දර්ශන නරඹන්නයි.
එසේ නොමැති නම් යුවළක් රහසේ සිදු කරන දේ නරඹා තෘප්තිමත් වන පිරිස් මේ දේවල් වැඩිපුර සෙවුම් කරනවා.
ඒ නිසාම ලංකාවේ විවිධ නවාතැන් හෝ කුලීකාරම වලද මේ තත්ත්වය දකින්න ලැබෙනවා.
පසුගිය දවසක පොලිසිය කරපු වැටලීමක දී මෙන්න මේ කියන උපකරණ සොයා ගැණුනා.
192 Views
Comments