“ජීවිතේ රඟ මඩලක් කිව්වට මෙච්චර රඟපාන උන් ඉඳී කියලා හිතුවේ නැහැ” - මාධවීගේ හිටපු සැමියා තැබූ අමුතු සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

“ජීවිතේ රඟ මඩලක් කිව්වට මෙච්චර රඟපාන උන් ඉඳී කියලා හිතුවේ නැහැ” - මාධවීගේ හිටපු සැමියා තැබූ අමුතු සටහන

“ජීවිතේ රඟ මඩලක් කිව්වට මෙච්චර රඟපාන උන් ඉඳී කියලා හිතුවේ නැහැ” - මාධවීගේ හිටපු සැමියා තැබූ අමුතු සටහන

මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා. ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන මාධවී ඇන්තනී සමඟ නිසයි. මේක මාදවීගේ දෙවැනි විවාහය.


කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු කාලයක් ජීවිතය ගත කළා. නමුත් අපිට පසුගිය කාල සීමාවේ අවාසනාවට අහන්න ලැබුණු කතාවක් තමයි මේ දෙන්නා විවාහයෙන් වෙන් වෙලා කියන දේ.


ඇත්තටම ඒ ගැන ස්ථිර ම දෙයක් දෙන්නයි එක්කෙනෙක්වත් මාධ්‍යයට කියලා තිබ්බේ නැහැ. ඒ නිසා කවුරුත් ඒ ගැන චකිතයෙන් තමයි හිටියෙ.


නමුත් දැන් මාධවී ඒ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒකට හේතුව ඇය තමන්ගේ ආදරණීය අලු‍ත් පෙම්වතා සමඟ අලු‍ත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරපු නිසා.


ඔහු ක්ෂේත්‍රයේ නැගී එන රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. කසුන් සහ මාධවී ගැන කටකතා එකිනෙක නිර්මාණය වෙන කාලෙකදි තමයි ඇය මොහු ගැන කියන්න පටන් ගත්තේ.


කොහොමහරි මේ දෙන්නා ඉතාමත් ඉක්මනින් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඇය මිලාන් ගෙන් වෙන් වුනත් මිලාන් කිසිම අවස්ථාවකදී ඇයට බැණ වැදීමක් කරලා නැහැ.


කොටින්ම ඔහුගේ මුහුණු පොතට සමහර පුද්ගලයන් මාදවීගේ සහ අලු‍ත් පෙම්වතාගේ ඡායාරූප එකතු කරද්දී පවා ඔහු ඒ වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.


ඒ වගේම තමයි මේ සම්බන්ධතාවය නැති උනේ මුල ඉදන්ම තිබ්බ නොගැලපීම් නිසා කියලත් මාධවී සඳහන් කරලා තිබ්බා.


ඉතින් තාමත් නිහඩ වෙලා ඉන්න වෙලාවක පසුගිය දවසක ඔහුගේ මුහුණපොතේ හරි අපූරු පෝස්ට් එකක් පළ කරලා තිබුණා.

 

views

32543 Views

Comments

arrow-up