සුරූපී අමන්දා එකම ඇඳුම පස් විදියකට ඇඳලා කරපු වෙනස්ම වැඩේ මෙන්න (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් වෙන අමන්දා සිල්වා නිරූපණ ක්ෂේත්‍රයේ වඩාත් කැපී පෙනෙන සරාගී රූසපුවක් ඇති නිරූපණ ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
වෘත්තිමය නිරූපණ ශිල්පිනියක් හැටියට අමන්දා විවිධාකාර විලාසිතාවලින් සැරසිලා ඡායාරූප රූගත කිරීම් කරනව දැක ඇති.
අමන්දා පසුගියදා අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. එකම ඇඳුම් විලාසිතාව පස් ආකාරයකට ඇඳලයි මේ ඡායාරූප රූගත කිරීම කරලා තිබුණේ.
එකම ඇඳුම වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කරමින් නිර්මාණය කර තිබීමයි මෙහි විශේෂත්වය. එසේම සෑම ඇඳුමක් සඳම එයට ගැලපෙන පරිදි මල් කලඹ සහ ආභරණ භාවිතා කර තිබීමද මෙහිදී කැපී පෙනෙනවා.
ඉතාම අඩු කාලයක් තුළදී එකම ඇඳුම වෙනස්ම වූ ඇඳුම් නිර්මාණ පහක් ලෙස මාරු කළ හැකි සංකල්පයක්ලෙස මෙය නිර්මාණය කර ඇති බවත්. ඒ අනුව උඩරට ඔසරිය, ඉන්දියානු සාරිය, ලෙහෙන්ගා, ගවුම, සාය සහ හැට්ටය ආදී වශයෙන් මේ ඇඳුම් විලාසිතා පහ නම් කරන්න පුලුවන්. Minimalist theme යටතේ ගෙන මේ සංකල්පය නිර්මාණය කළ බවත් ඒ ඡයාරූප රූගත කිරීම කරපු ඡායාරූප ශිල්පියා සඳහන් කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප රූගත කිරීමයි...
370 Views
Comments