පුංචි තිරය හැඩකළ සුරූපී නිළි ෂනාලි යුගදිවියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

පුංචි තිරය හැඩකළ සුරූපී නිළි ෂනාලි යුගදිවියට (PHOTOS)

පුංචි තිරය හැඩකළ සුරූපී නිළි ෂනාලි යුගදිවියට (PHOTOS)

පුංචි තිරයේ කතාබහට ලක්වුණු ජනප්‍රිය චරිතයක් තමයි, රංගන ශිල්පිනි ෂනාලි වීරසිංහ.

 

බොහෝදෙනා ඇයව හඳුනාගන්නේ නිරූපිකාවක් හැටියට.

 

පසුව ඇය රංගනයට අවතීර්ණ වුණත් අපිට ඇයව නිතර නිතර තිරයෙන් දැකගන්න ලැබුණේ නෑ.

 

ඊට හේතුව රංගනය ඇයගේ වෘත්තිය නොවීම. නමුත්, ෂනාලි වීරසිංහ කියන නම කාටවත් අමතක වෙලත් නෑ.

 

පහුගිය දවසක ඇය ගැන සුබ ම සුබ ආරංචියක් අහන්න ලැබුණා. ඒ ඇයගේ විවාහ මංගල්‍යයත් එක්ක.

 

ෂනාලිගේ අතගත් වාසනාවන්තයා වුණේ රජිත.

 

 

තරු පිරිවරාගෙන ආකර්ෂණීය අන්දමින් පැවති ෂනාලි - රජිත විවාහ මංගල උත්සවයේ සොඳුරු දසුන් කිහිපයකි මේ.....

 

 

views

298 Views

Comments

arrow-up