කාන්තාවන් තිදෙනෙක් එකතු වෙලා කරන්න ගිය වැඩේට පොලීසිය දැල එලූ හැටි මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

කාන්තාවන් තිදෙනෙක් එකතු වෙලා කරන්න ගිය වැඩේට පොලීසිය දැල එලූ හැටි මෙන්න

කාන්තාවන් තිදෙනෙක් එකතු වෙලා කරන්න ගිය වැඩේට පොලීසිය දැල එලූ හැටි මෙන්න

ඔවුන් මේ වැඩේ කරන්න ඇත්තේ මීට කලින් ගොඩක් සැලසුම් කරන්න ඇති.. ඒත් අවසානයේ ඔවුන්ටත් නීතියේ දැලට හසු වෙන්න වෙලා.

 

මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..



මොරටුව ප්‍රදේශයේ පිහිටි නිවසක විවෘත දොරෙන් ඇතුළු වී පසුගිය 24 වැනිදා නිවසේ තිබූ රුපියල් 639,000/-ක මුදලක් සොරකම් කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඊයේ (03) කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා..



සැකකාරියන් අවුරුදු 33 හා 47 වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන්..



සොරා ගන්නා ලද දේපලවලින් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා..



මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා...

views

169 Views

Comments

arrow-up