අභීගේ ආදරණීය සැමියා නිරාන්ගේ උපන්දිනය හරි ලස්සනට සැමරුවේ මෙහෙමයි (PHOTOS)

අභිෂේකා විමලවීරගේ ආදරණීය සැමියා නිරාන් අලහකෝන්, සිය 40 වන උපන්දිනය සමරලා තිබුණා.
ඒ, සිය ආදරණීයන් එක්ක.
අභීගේ නිර්මාණවලට සේ ම, ඇයගේ ආදරණීය කැදැල්ලට ළෙංගතු සෑහෙන පිරිසක් ඉන්නවනෙ.
ඔවුන් වෙනුවෙනුයි, මේ සේයා රූ එකතුව....
395 Views
Comments