MAY
20
මහදවල් කඩු කිනිසි අරන් ඇවිත් අවුරුදු 28ක කොල්ලෙක්ට කල සාහාසික අපරාධය - වීඩියෝ දර්ශන එළියට (VIDEO)

බොරැල්ල සිරිසරු උයනේ අවුරුදු 28ක තරුණයකු කපා කොටා ඝාතනය කිරීමට පුද්ගලයන් පිරිසක් කටයුතු කොට ඇත.
මෙහිදී කඩු කිනිසි උපයෝගී කරගෙන මෙම ඝාතනය සිදු කොට ඇති බව CCTV කැමරා කාචවල සටහන් වී තිබේ.
329 Views
Comments