“ඔයා දේවදූතයෙක් වෙලා මං දිහා බලාගෙන ඇති, ඔයාව හැමවෙලේම මතක්වෙනවා”‍ මෙලොවින් සමුගත් යෙහෙළියගේ උපන්දිනයට කවින්ද්‍යා තැබූ සංවේදී සුබපැතුම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

“ඔයා දේවදූතයෙක් වෙලා මං දිහා බලාගෙන ඇති, ඔයාව හැමවෙලේම මතක්වෙනවා”‍ මෙලොවින් සමුගත් යෙහෙළියගේ උපන්දිනයට කවින්ද්‍යා තැබූ සංවේදී සුබපැතුම

“ඔයා දේවදූතයෙක් වෙලා මං දිහා බලාගෙන ඇති, ඔයාව හැමවෙලේම මතක්වෙනවා”‍ මෙලොවින් සමුගත් යෙහෙළියගේ උපන්දිනයට කවින්ද්‍යා තැබූ සංවේදී සුබපැතුම

කවින්ද්‍යා අධිකාරි, නම කියන්න විතරයිනෙ ඕනි ඔබ දන්නවා ඈ කවුද කියලා. කවින්ද්‍යා නිර්මාණවලින් රසිකයින් ඉස්සරහට එනවා වගේම සමාජ මාධ්‍යය සටහන් ඔස්සේත් කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක්.


ඊට හේතුව ඇය තබන සටහන් ආදරය, විරහව වගේ හැමෝටම පොදු සටහන් වීම නිසා.


කවින්ද්‍යා අද උදෑසනම ඇගේ යෙහෙළියකගේ උපන්දිනයකට සුබපතා තිබුණා, ඇය සුබපතා තිබුණේ මෙලොවින් සමුගත් ඇගෙ යෙහෙළියකට.


කවින්ද්‍යාගේ ඒ සංවේදී උපන්දින සුබපැතුම පළ කර තිබුණේ ඇයත් සමඟ ගත් ඡායාරූපයක්ද පළ කරමින්.

 

පහත දක්වෙන්නේ ඒ සුබපැතුමයි.

 

views

249 Views

Comments

arrow-up