නොමිනිසුන් පිරිසක් නිසා උදේ 9ත් පසුවී පාසල් යන අහිංසකයන්ගේ කඳුළු කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

නොමිනිසුන් පිරිසක් නිසා උදේ 9ත් පසුවී පාසල් යන අහිංසකයන්ගේ කඳුළු කතාව (PHOTOS)

නොමිනිසුන් පිරිසක් නිසා උදේ 9ත් පසුවී පාසල් යන අහිංසකයන්ගේ කඳුළු කතාව (PHOTOS)

මුලතිව් මාර්ගයේ පාසල් ළමුන්ට උදෑසන සහ දහවල් කාලයේ බස් රථවලට නැගීමේදී අපහසුතා රැසකට මුහුණදීමට සිදුවෙන බව වාර්තා වුණා.

 

ඕමන්තයේ සිට කිළිනොච්චි දක්වා මුලතිව් මාර්ගයේ පාසල් දරුවන් මේ නිසා දැඩි පීඩාවට ලක්ව තිබෙනවා..

 

මේ හේතුවෙන් දරුවන් උදෑසන පාසල් යන විට 9 පමණ වෙන බව දෙමව්පියන් පවසන්නේ.

 

මේ හේතුවෙන් දරුවන් උදෑසන පාසල් යන විට 9 පමණ වෙන බව දෙමව්පියන් පවසන්නේ.

 

ලංගම සහ පුද්ගලික බස් රථද මේ පාසල් දරුවන් සිටින ස්ථානවලින් නොනවත්වා ධාවනය කරනවා.

 

මෙම ගැටලුවට බලධාරීන් එක්ව මින් පෙර ක්‍රියාමාර්ග ගත්තත්,

 

නැවතත් සුපුරුදු පරිදි තම දරුවන්ගේ පාසල් ගමනට බස් රථවලින් සහය නොලැබෙන බවයි දෙමව්පියන්ගේ මැසිවිල්ල..

 

 

 

 

views

274 Views

Comments

arrow-up