වෙනස්ම විදියකට සැරසිලා උපන්දිනය හැඩකරපු ලෝචි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

වෙනස්ම විදියකට සැරසිලා උපන්දිනය හැඩකරපු ලෝචි (PHOTOS)

වෙනස්ම විදියකට සැරසිලා උපන්දිනය හැඩකරපු ලෝචි (PHOTOS)

ලෝචි කියන්නෙ සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය ක්‍රියාකාරී චරිතයක්.

 

හාස්‍ය දැනවෙන වීඩියෝ එක්ක නිතර කතාබහට ලක්වන ලෝචිට, අද දවස හරි විශේෂයි.

 

ඊට හේතුව, ඇයගේ උපන්දිනය යෙදී තිබීම.

 

උපන්දිනය වෙනුවෙන් ඇය කළ ඡායාරූප එකතුවකුත් අපේ ඇස ගැටුණා.

 

හැමදාම දකින විදියට වඩා, වෙනස් ම ලස්සනක් තියෙනවා ඒ සේයා රූ එකතුවේ.

 

බලන්නකො, ඔයත් ඊට එකඟද කියලා....

 

 

 

views

172 Views

Comments

arrow-up