“දුකෙන් ඉන්න ඕනෙම වෙලාවක මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඔයාව” - කාවින්ද්‍යා අධිකාරි කවුරු ගැනද මේ කියලා තියෙන්නේ? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

“දුකෙන් ඉන්න ඕනෙම වෙලාවක මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඔයාව” - කාවින්ද්‍යා අධිකාරි කවුරු ගැනද මේ කියලා තියෙන්නේ? (PHOTOS)

“දුකෙන් ඉන්න ඕනෙම වෙලාවක මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඔයාව” - කාවින්ද්‍යා අධිකාරි කවුරු ගැනද මේ කියලා තියෙන්නේ? (PHOTOS)

කවින්ද්‍යා අධිකාරි.. නම කියන්න විතරයිනෙ ඕනි, ඔබ දන්නවා ඈ කවුද කියලා. කවින්ද්‍යා නිර්මාණවලින් රසිකයින් ඉස්සරහට එනවා වගේම සමාජ මාධ්‍යය සටහන් ඔස්සේත් කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක්.

 

ඊට හේතුව ඇය තබන සටහන් ආදරය ,විරහව වගේ හැමෝටම පොදු සටහන් වීම නිසා. 

 

කවින්ද්‍යා පසුගියදා ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ගීතයක් පළ කරලා තිබුනා. එම ගීතයට එක්තරා පුද්ගලයෙක් ඇයට ප්‍රතිචාර දක්වලා තිබුනා.

 

ඒක ටිකක් සංවේදී ප්‍රතිචාරයක්. මේ කවුද කියලා නම් දන්නේ කවින්ද්‍යාම තමයි.

 

පහත දැක්වෙන්නේ ඒ ප්‍රතිචාරයයි...
 

 

 

views

305 Views

Comments

arrow-up