ජනප්‍රිය නිළි නිපුණිකාගේ පුංචි දෝණි කායා බබාගේ තුන්වෙනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

නිතර නිතර නිර්මාණවලින් ඇස නොගැටුණත් මීට ඉහත කළ නිර්මාණ ඔස්සේ තවමත් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලබන තාරකාවකි, ජනප්‍රිය නිළි නිපුණිකා.
සැමියාත්, හුරතල් දියණියත් එක්ක ගෙවෙන ඇගේ සුන්දර ජීවිතේ දැන් තවත් ආදරණීය වෙලා.
ඒ නිපුණිකාගේ කැදැල්ලට ආව අලුත් අමුත්තා නිසා.
එහෙමත් නැත්නම්, නිපුණිකාගේ පුතු පැටියා නිසා.
දෝණියි, පුතු පැටියයි එක්ක නිපුණිකා ගෙවන ජීවිතේ ලස්සන, සමාජ මාධ්‍ය ඔස්සේ කාටත් දකින්නත් ලැබෙනවා.
ඒ විදියට මේ පුංචි පවුලේ අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
සේයා රූ එකතුව කරලා තිබුණෙ, කායා බබාගේ තුන්වෙනි උපන්දිනය වෙනුවෙන්….
362 Views
Comments