කොයි කවුරුත් ආදරය කරන ආදරණීයම පෙම්වතුන් යුවළ සංගීත් - කස්තුරි දෙන්නගේ ඡායාරූප පෙළ (PHOTOS)

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයම පෙම්වත් යුවළක් තමයි සංගීත් – කස්තුරි කියන්නෙ.
ඔවුන් දෙදෙනාම නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියතම තරු අතර උඩින්ම ඉන්නවා.
රංගනය තුළ වගේම තමන්ගෙම ව්‍යාපාර පැත්තෙනුත් සාර්ථක ගමනක් යන මේ ආදරණීයන් දෙන්නගෙ අපූරු ඡායාරූප කිහිපයක් අපට දකින්න ලැබුණා.
මේක වෙනස් ම විදියට කළ ලස්සන වැඩක්…
286 Views
Comments