“ඔව් මගේ පැටියෝ...බිලියන 1.5ක ජනතාවක් ඔවුන්ව වැලඳ ගත්තා” - ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු අනුෂ්කා තැබූ සටහන

ඉන්දියාව 20-20 ලෝක කුසලානය ජයග්‍රහනය සම්බන්ධව මේ වනවිට ලොවපුරා කතාබහට ලක්ව තිබෙනවා.
මේ අතරම විරාත් කෝලිගෙ ආදරණීය බිරිඳ ජනප්‍රිය නිලි අනුෂ්කා ශර්මා මේ ජය සම්බන්ධව සුබ පතා ,සමාජ ජාලා ගිනුමේ සටහනක් තබා තිබුණා.
" රූපවාහිනියෙන් ඔවුන් අඬනවා දැකලා අපේ ලොකු දුවගේ ලොකුම දුක වුණේ ඔවුන්ව බදාගන්න ඉන්නවද කියලා.ඔව් මගේ පැටියෝ...බිලියන 1.5ක ජනතාවක් ඔවුන්ව වැලඳ ගත්තා.මොන තරම් විශිෂ්ට ජයග්‍රහනයක්ද.ශූරයින්"
මේ අතරම ඇය විරාත් කෝලි වෙනුවෙන්ද සටහනක් තබන්න අමතක කළේ නැහැ.
" මම ආදරෙයි මේ මනුස්සයට.විරාත් කෝලි,ඔබ මගේ නිවහන යනුවෙන් ආමන්ත්‍රනය කරන්න කෘතඥ වෙනවා." යනුවෙන්
269 Views
Comments