SEP
30
ආදරණීයයන් පිරිවරා පැවැත්වූ සාරංග - දිනක්ෂි දෙන්නගෙ දියණිය සාරණ්‍යාගේ උපන්දින සාදය (PHOTOS)

සාරංග - දිනක්ෂි දෙන්නගෙ දෝණි, සාරණ්‍යාගේ 3 වන උපන්දිනය පහුගිය දවසක (26) යෙදිලා තිබුණා.
දෝණිගෙ උපන්දිනය වෙනුවෙන් අම්මියි තාත්තියි හරි අපූරු සාදයකුත් පවත්වලා.
පහතින් අමුණලා තියෙන්නෙ සාරණ්‍යාගේ උපන්දින සාදයේ සේයා රූ කිහිපයක්...
218 Views
Comments