කුරුලු ජෝඩුවක් වගේ පියුමියි එයයි අත් අල්ලගෙන කොහේද මේ ගිහින් තියෙන්නේ... (PHOTOS)

පියුමි හංසමාලි කිව්ව සැනින් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි..
සමාජ මාධ්‍යවලින් කාගේත් අවදානය දිනාගත්ත පියුමි ආයෙත් ඔහුත් එක්ක ලස්සනට හැඩ වෙලා කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ...
කුරුලු ජෝඩුවක් වගේ ආදරයෙන් ඔහුත් එක්ක ගෙවපු ලස්සන මොහොතක් පියුමි මෙන්න මේ විදිහට සමජ මාධ්‍යවලට එකතු කරලා...
මේ බලන්නකෝ ඇගේ යෙහෙලියෙකුගේ විවාහයකට ගිහින් ඒ දෙන්නා ගත්ත ආදරණීය ඡායාරූප පෙළ මෙන්න...
296 Views
Comments