ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය මෙන්න - බර කිලෝ දහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය මෙන්න - බර කිලෝ දහසක්

ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය මෙන්න - බර කිලෝ දහසක්

ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය ඇමෙරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ දී හමුවිය.

 

එහි බර කිලෝග්රෑම් 1000කි.එම ප්‍රාන්තයේ පැවැත්වෙන Topsfield Fair නැමැති සැනකෙළියේදී නව එංගලන්ත වට්ටක්කා වගාකරුවන් අතර පැවති තරගයේදී මෙම වට්ටක්කා ගෙඩිය හමුවිය.

 

ඒ සදහා එය වගා කළ ගොවි මහතාට ඇමෙරිකානු ඩොලර් 6500ක් මැසචුසෙට් නගර සභාව විසින් පිරිනමනු ලැබීය.

 

මෙම සැණකෙළිය මෙම මස 14 වැනිදා දක්වා පැවැත්වේ.

views

226 Views

Comments

arrow-up