ලොව වයස්ගතම පුද්ගලයා ජිවන ගමනට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ලොව වයස්ගතම පුද්ගලයා ජිවන ගමනට සමුදෙයි

ලොව වයස්ගතම පුද්ගලයා ජිවන ගමනට සමුදෙයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන බ්‍රසීලියානු කන්‍යා සොහොයුරිය වන ඉනා කැනබාරෝ ලූකස් මිය ගොස් තිබෙනවා.

 

මිය යන විට ඇය 116 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

views

84 Views

Comments

arrow-up