ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර තෙවැනි තැන ලංකාවට - මොංගෝලියාව එක

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11ක් නම් කර තිබෙනවා.
ඒ අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දක්වමින් නිර්මාණය කළ විලාසිතාව සමත්කම් දක්වා ඇති අතර එහි පළමු ස්ථානය මොංගෝලියාවටත්, දෙවැනි තැන මෙක්සිකෝව විසිනුත් හිමිකරගැනීමට සමත්කම් දක්වා ඇති බව සඳහන්.
389 Views
Comments