දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය කැදැල්ල සරසන අලු‍ත් අමුත්තා දුවෙක්ද? පුතෙක් ද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය කැදැල්ල සරසන අලු‍ත් අමුත්තා දුවෙක්ද? පුතෙක් ද? (PHOTOS)

දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය කැදැල්ල සරසන අලු‍ත් අමුත්තා දුවෙක්ද? පුතෙක් ද? (PHOTOS)

විවාහයෙන් පස්සෙ කවුරුත් බලාගෙන ඉන්න සුබ කාරණාවක් තමයි හුරතල් පැටියෙක්ගෙ උපත.

 

ඒක අම්මා - තාත්තා වෙන්න මඟ බලාගෙන ඉන්න දෙන්නට විතරක් සීමා වුණු සතුටක් නෙවෙයි.

 

ඔවුන්ට සමීප ආදරණීයන් හැමෝම සූදානමින් ඉන්නවා ඒ සතුට විඳගන්න. ඒ සතුට බෙදාගන්න.

 

එහෙම සතුට බෙදාගත් සුබ ආරංචියක් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය කැදැල්ලෙන් අහන්න ලැබුණා..

 

ඒ තමයි චන්දිමාල් - ඉෂිකා යුවළ දෙමාපියන් වෙන්න යන විත්තිය.

 

මේ සුබ ආරංචිය එක්ක අර කිව්වා වගේ සතුට බෙදාගන්න ඔවුන්ට ආදරේ කරන කවුරුත් එක්කාසු වෙලා තිබුණා.

 

ඒ මොහොත තවත් සුන්දර කරලා තිබුණෙ එන්න ඉන්න අමුත්තා ''පුතෙක්'' බවට කළ සඳහන...

 

බලන්නකො එහෙනම් මේ තමයි චන්දිමාල් - ඉෂිකා යුවළ ආදරණීයන් වටකරගෙන කළ Gender Reveal එක....

 

 

 

 

views

274 Views

Comments

arrow-up