“ගෙවුණු කාලය මොන තරම් සුන්දරද..?” - පරණ මතකත් එක්ක සංවේදී වූ කාවින්ද්‍යා

ඒ අයගේ ආදරය හරිම ලස්සනයි.. කොහේ කොතනක හිටියත් අම්මා තාත්තා දරුවන් අතර තියන බැඳීම හරි ලස්සනයි..
කවී ගේ පවුලත් අන්න ඒ වගේ..
අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා පසුගිය දවසක ඇගේ ජීවිතයේ ලස්සනම දවසක් ආදරණීය විදිහට සැමරුවා.. ඉතින් මෙදා සැරේ කවීගේ උපන්දින සාදය ලස්සන කරන්න ගොඩක් මහන්සි වෙලා තිබුණේ චිරන්ත නේ..
මේ ගෙවුණේ ඇගේ විවාහයෙන් පස්සේ ගත වුණ මුල්ම උපන්දිනයයි.. ඉතින් ඒ මතකත් එක්ක කවී ගොඩක් ඈතකට ගිහින්.. ඒ එයාගේ අම්මා තාත්තා එක්ක සමරපු මුල්ම උපන්දිනය ගැන මතක් කරලා..
මේ බල්කන්නකෝ අලුත් වුණු මතක වගේම පරණ මතකත් මෙන්න මේ වගේ ඡායාරූපයකින් ඇය එක්කරලා තිබුණා..
1951 Views
Comments