ආදරණීයන් හැමෝම එක්ක බෝනික්කියක් වගේ හැඩවෙලා උපන්දිනය සැමරූ ජනප්‍රිය නිළි ටනාශා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ආදරණීයන් හැමෝම එක්ක බෝනික්කියක් වගේ හැඩවෙලා උපන්දිනය සැමරූ ජනප්‍රිය නිළි ටනාශා (PHOTOS)

ආදරණීයන් හැමෝම එක්ක බෝනික්කියක් වගේ හැඩවෙලා උපන්දිනය සැමරූ ජනප්‍රිය නිළි ටනාශා (PHOTOS)

නව පරපුරේ දක්ෂතම වගේම අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියකි, ටනාශා හතරසිංහ.

 

පහුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.

 

උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද තිබිලා.

 

බලන්නකො ඈ එදා රෝස පාට බෝනික්කියක් වගේ සැරසිලා උන්නු ලස්සන.

 

ටනාශා, ආදරණීය සැමියා වගේම ළඟම හිතවතුන් එක්කයි මේ විදියට උපන්දිනය සමරලා තිබුණේ.

 

සාදයේ සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්...

 

 

 

views

777 Views

Comments

arrow-up