හිටපු රාජ්‍ය සේවිකාව කල හොර වැඩේ මාට්ටු - අවසානයේ වූදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

හිටපු රාජ්‍ය සේවිකාව කල හොර වැඩේ මාට්ටු - අවසානයේ වූදේ මෙන්න

හිටපු රාජ්‍ය සේවිකාව කල හොර වැඩේ මාට්ටු - අවසානයේ වූදේ මෙන්න

හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පළක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනකු හා රුපියල් එක් ලක්ෂ හතළිස් තුන්දහසක් සමග කාර් රථයක්, ත්‍රිරෝද රථයක් හා යතුරුපැදි හතරක් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇතාකඩ, මිහින්තලේ, කරපික්කඩ, ගල්වලපාර මැදවච්චිය, වහමලුගොල්ලෑව, කිරිගල්ලෑව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචිකරුවන්ය.

 

මෙම සූදු පළ මැදවච්චිය නගරයේ ටික කලක සිට පවත්වාගෙන ගොස් ඇත.

views

438 Views

Comments

arrow-up