බලවතුන්ගේ මුල් තැන ගත් බවලතුන්ගෙත් හිත් ගත්ත ෂාරුක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

බලවතුන්ගේ මුල් තැන ගත් බවලතුන්ගෙත් හිත් ගත්ත ෂාරුක්

බලවතුන්ගේ මුල් තැන ගත් බවලතුන්ගෙත් හිත් ගත්ත ෂාරුක්

ටයිම්ස් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබන අතර මෙවරද එහි ඉදිරියෙන්ම සිටින්නේ ෂාරුක් ඛාන් බවයි වාර්තා වන්නේ.


මෙම ලැයිස්තුවට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්” සෙරීනා විලියම්ස්, හැරී කුමරු, මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලත්ව සිටින අතර ඒ සියලු‍ දෙනා අභිබවා පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව ඇති බව පැවසෙනවා.

 

මිලියන 1.2 ක් දෙනාගෙන් 4%ක්ම ෂාරුක් හට කැමැත්ත පලකොට තිබෙනවා.

views

243 Views

Comments

arrow-up