ඩුබායි හරහා අබුඩාබි යන හොඳම යාලුවො තුන්දෙනා (PHOTOS)

ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ, සමනලී ෆොන්සේකා, වර්තමාන සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියන් තිදෙනෙක් මේ.
කලා නිර්මාණ තුළ ජනප්‍රිය චරිත වගේම චරිතාංග රංගනයෙන්ද ඔවුන් දැක්වූ දක්ෂතාවලට ඔවුන් සම්මානනීය වී ද ඇගයීමට ලක් වුණා.
මේ තිදෙනා ඊයේ අබුඩාබියට ගිහින්.
කලා කටයුත්තක් සඳහා ද ප්‍රසංගයක් සඳහා ද එසේත් නැති නම් විනෝද සංචාරයක්ද කියලා දන්නෙ ඒ අයම තමයි.
පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ ජාලාවල පළ කළ ඡායාරූප
335 Views
Comments