ඇන්තනී පවුලට එන අලුත්ම අමුත්තා ගැන සුභ ආරංචිය අරන් ආපු මාධවී සහ කසුන් තැබු සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

ඇන්තනී පවුලට එන අලුත්ම අමුත්තා ගැන සුභ ආරංචිය අරන් ආපු මාධවී සහ කසුන් තැබු සටහන (PHOTOS)

ඇන්තනී පවුලට එන අලුත්ම අමුත්තා ගැන සුභ ආරංචිය අරන් ආපු මාධවී සහ කසුන් තැබු සටහන (PHOTOS)

ඇන්තනී පවුලට තවත් පුත්‍ර රත්නයක් එන්නයි යන්නෙ.

 

කසුන් - මාධවී දෙන්නා තමයි ඒ සුබ ම සුබ ආරංචිය අරන් ආවේ.

 

මාධවී උතුම් වූ මව් පදවියට සැරසෙන ආරංචිය හැමෝටම කිව්වෙ මෑතකදි. හරියට ම ඒ ඇයගේ උපන්දිනය දවසෙ.

 

 

ඒ ගැන කාටත් කියූ තැන පටන් කසුන්ටත් මාධවීටත් ආදරේ කරන කවුරුත් අනුමාන කරන්න ගත්තා එන්න ඉන්නෙ දුවෙක් ද පුතෙක් ද කියන එක ගැන.

 

ඔන්න එහෙම හැමෝම මඟ බලාගෙන උන්නු සුබ පණිවුඩය ඊයේ දෙන්නත් එක්ක හැමෝටම කියලා තිබුණා.

 

 

 

ඒත් එක්කම මෙන්න මේ විදියට හරිම අපූරු ඡායාරූප එකතුවකුත් දකින්න ලැබුණා.....

 

 

 

 

 

 

 

views

255 Views

Comments

arrow-up