සල්මන්ගේ තනිය මකන කවුද මේ සුරූපීණිය - සමාජ ජාලා කැලඹූ සල්මන්ගේ ෆොටෝ මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

සල්මන්ගේ තනිය මකන කවුද මේ සුරූපීණිය - සමාජ ජාලා කැලඹූ සල්මන්ගේ ෆොටෝ මෙන්න (PHOTOS)

සල්මන්ගේ තනිය මකන කවුද මේ සුරූපීණිය - සමාජ ජාලා කැලඹූ සල්මන්ගේ ෆොටෝ මෙන්න (PHOTOS)

සල්මන් ඛාන් - බොලිවුඩයේ සුපිරි තරුවක්..

 

සල්මාන් කියන්නෙ ඉතිං තනිකඩ චරිතයක් නේ..


මේ චරිතෙට කාන්තා ආකර්ෂණය කොතරම් තිබුණත්, මොහු තවමත් තනිකඩව ඉන්න එක ගැන තමයි හැමෝම කතා කරන්නේ..

 

*සල්මාන් පසුගිය දවසක ඩුබායි ගියා..

 

ඒ Eid සැමරුමකට කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ..

 

කොහොම වුනත් මේ ප්‍රසිද්ධ චරිතය සුරූපී තරුණියක් සමග ඉන්න ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය කැලඹුවා..

 

කවුද මේ සුරූපී තරුණිය හැමෝම කතා වුනේ මේ ගැන..

 

සල්මන් ඛන් - ආනම් මිස්‍රා මේ අලුත් කතා මවන යුවලයි..

 

ආනම් කියන්නේ සාන්‍යා මිස්‍රාගේ සහෝදරිය.

 

ආනම් සල්මාන් දෙදෙනා Eid සැමරුමක් සඳහා එලියට ගිය වෙලාවක තමයි මේ ඡායාරූප අරගෙන තිබුණේ ..

 

සාන්‍යාගේ පුතා ඉශාන් ද මේ ෆොටෝ අතර සිටියා..

 

 

 

views

197 Views

Comments

arrow-up