OCT
09
හෙට කොටස් වෙළෙඳපොළත් වැසේ

විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙට(10) දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවන බව කොළඹ කොටස් හුවමාරුවේ මාධ්‍ය ප්‍රකාශක අවිෂ්ක ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
නබි නායක තුමාගේ උපන්දිනය අද(09) දිනට යෙදී තිබීම හේතුවෙන් හෙට(10) රජයේ බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ(08) ප්‍රකාශයට පත්කර තිබුණා.
269 Views
Comments