OCT
03
අද කොටස් වෙළඳපොල

කොළඹ කොටස් වෙළඳපොළ අද(03) දහවල් වන විට විශාල පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9552.39ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3008.80ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 125,361,427ක් ලෙසයි.
294 Views
Comments