වාහන මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

වාහන මිල පහලට

වාහන මිල පහලට

මේ වන විට වෙළඳපොලේ වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කරයි.

 

පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟවීම ඇතුළු තවත් ගැටළු කිහිපයක් හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බවට ඒ මහතා ප්‍රකාශ කරයි.

 

වාහනවල මිල පහල ගිය නමුත් අමතර කොටස් සහ වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

 

views

498 Views

Comments

arrow-up