උද්ධමනය තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

උද්ධමනය තවත් ඉහළට

උද්ධමනය තවත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව අගෝස්තු මාසය සඳහා මෙරට උද්ධමනය 70.2% ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

 

පසුගිය ජූලි මාසය සඳහා උද්ධමනය සටහන් වූයේ 66.7% ක අගයක් ලෙසය.

 

එසේම මෙරට ආහාර උද්ධමනය ද අගෝස්තු මාසයේ 84.6% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජූලි මාසයේ දී එය දැක්වූවේ 82.5% ක් ලෙසය.

views

288 Views

Comments

arrow-up