SEP
28
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(28) දහවල් වන විට සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද උදෑසන 10.50 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9970.49ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3182.48ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 66,482,007ක් ලෙසයි.
303 Views
Comments