ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

 

අද රන් මිල ,

 

රන් අවුන්සය - රු.622,974.00

කැරට් 24 පවුම් 1 - රු.175,800.00

කැරට් 22 පවුම් 1 - රු.161,200.00 

කැරට් 21පවුම්1 - රු.153,900.00 

views

547 Views

Comments

arrow-up