AUG
20
බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් වැඩිවී තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84.80 ක් ලෙස සටහන් වී ඇති අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.25 ක් ලෙසයි වාර්තා වේ.
447 Views

Comments