ඩොලරය වේගයෙන් පහළ බසී

ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (14) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.99ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.88ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
ලංකා බැංකුව - රු.314.00 - රු. 326.36
මහජන බැංකුව - රු. 311.42 - රු. 326.74
කොමර්ෂල් බැංකුවේ - රු. 310.75 - රු. 325.00
සෙලාන් බැංකුව - රු. 312.00 - රු. 326.00
සම්පත් බැංකුව - රු. 315.00 - රු. 327.00
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 314.00 - රු. 328.00
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.310.00 - රු. 330.00
එන්.ඩී.බී. (NDB) - රු. 311.00 - රු. 326.00
අමානා බැංකුව - රු. 316.00 - රු.326.00
481 Views
Comments