AUG
21
අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.72ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.59ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 315.31 - රු. 330.82
සම්පත් බැංකුව - රු. 317.00 - රු. 328.00
කොමර්ෂල් බැංකුවේ - රු. 312.75 - රු. 328.00
සෙලාන් බැංකුව - රු. 315.00 - රු. 329.00
ලංකා බැංකුව - රු.317.00 - රු. 329.36
425 Views
Comments