SEP
19
චීනයට වඩා ඉන්දියාව ණය දීලා

ශ්‍රී ලංකාව සඳහා ණය ලබාදීමේ දී චීනයට වඩා ඉන්දියාව ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම වසරේ මාස හතරක කාලය තුල දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 968 කි.
කෙසේ නමුත් චීනය 2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලය තුළදී ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රමාණය දැක්වෙන්නේ ඩොලර් මිලියන 947ක් ලෙසය.
308 Views
Comments