SEP
13
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(13) දහවල් වන විට පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9801.55ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3133.15ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 152,205,182ක් ලෙසයි.
292 Views
Comments