JUL
14
ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේත් රන් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද රන් මිල,
රන් අවුන්සය - රු.622,103.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,950.00
කැරට් 24 පවුම් 1 - රු.175,600.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,130.00
කැරට් 22 පවුම් 1 - රු.161,000.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,070.00
කැරට් 21 පවුම්1 - රු.153,650.00
354 Views
Comments