SEP22මුදල් ප්‍රතිපත්ති විවරණය අදමෙම මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය අද(22) පෙරවරුවේ ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ වන විට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.5%ක පවතින අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතය දැක්වෙන්නේ 15.5%ක් ලෙසයි. 296 Views
Comments