MAY
04
ලංකාවේ නිල විදේශ වත්කම් සංචිතය ඉහළට

අප්‍රේල් මස අවසානයේදී මෙරට නිල විදේශ වත්කම් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2.75 ක්ව ඇති අතර එය මාර්තු මාසයට සාපේක්ෂව 2.2% ක වර්ධනයක් ය.
මාර්තු මාසයේදී විදේශ මුදල් සංචිතය සටහන් වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.69 ක් ලෙසයි.
එම වත්කම් සංචිතයට චීන මහජන බැංකුව විසින් විනිමය හුවමාරු ක්‍රමයට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ක්ද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබේ.
371 Views
Comments