පෙබරවාරි මාසයේ මෙරට ආනයන හා අපනයන ආදායමට සිදු වූ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

පෙබරවාරි මාසයේ මෙරට ආනයන හා අපනයන ආදායමට සිදු වූ දේ මෙන්න

පෙබරවාරි මාසයේ මෙරට ආනයන හා අපනයන ආදායමට සිදු වූ දේ මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් වන අතර එම මාසයේ ආනයන වියදමද ඩොලර් බිලියන 1 ක්  බව වාර්තා වේ.

 

ඒ අනුව පෙබරවාරි මාසයේදී ආනයන වියදම සහ අපනයන ආදායම සමාන වීම කලකට පසු වාර්තා වූ සුවිශේෂී තත්වයක් වන අතර, ඉකුත් වසරට සාපේක්ෂව ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් පිළිබඳ සුබ ලකුණක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම තත්වය පෙන්වා දී තිබේ.
 

views

295 Views

Comments

arrow-up