AUG
10
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(10) දහවල් වන විට සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8766.19ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2928.96ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 115,791,219ක් ලෙසයි.
304 Views
Comments