AUG
04
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(04) දහවල් වන විට සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 2677.67ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2,501.80ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික පිරිවැටුම පෙන්වූයේ රුපියල් බිලියන 0.15ක් ලෙසයි.
294 Views
Comments