අද කොටස් වෙළඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

අද කොටස් වෙළඳපොළ

අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(05) දහවල් වන විට සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

 

අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8310.28ක් ලෙසයි.

 

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2721.29ක් ලෙස සටහන් වී තිබුණා.

 

ඒ අනුව දෛනික පිරිවැටුම පෙන්වූයේ රුපියල් බිලියන 0.10ක් ලෙසයි.

 

views

269 Views

Comments

arrow-up